Hingurala Powder
Hingurala Powder | Higurala yam Flour 100g | හිඟුරල පව්ඩර්
Our pure Hingurala Powder (Higurala Yam Flour) is 100g of 100% natural goodness, specially processed into a fine powder for easy preparation. Sourced from authentic Hingurala roots, it is widely used in traditional Sri Lankan medicine for women’s reproductive health, uterine care, hormone balancing, and soothing internal body heat.Yams are packed with dietary fiber, essential vitamins, and minerals, particularly rich in potassium, manganese, copper, and vitamin C. Looking for pure Hingurala Powder? Ceylone.lk delivers fresh and organic Hingurala Powder straight to your doorstep.
හිඟුරල පවුඩර් (100g) – පිරිසිදු ස්වභාවික හිඟුරල පිටි
මව් පදවියට සැරසෙන ගොඩක් අම්මලා හොයන ප්‍රධාන දෙයක් තමයි හිඟුරල අල සහ පවුඩර්. හිඟුරල අල සතුව ඇති ඖෂධීය ගුණය නිසා ගර්භාෂයට ලැබෙන රැකවරණය ඉතා ඉහළය.
ගර්භාෂගත රෝග නිවාරණය, ගර්භාෂයේ ශක්තිය වැඩි කිරීම, ශරීරයේ උෂ්ණාධික තත්ත්වය සමනය කිරීම, හෝමෝන සමතුලිත කිරීම සහ දරු ගැබ ආරක්ෂා කිරීම වැනි මහඟු ප්‍රතිඵල මෙම හිඟුරල පවුඩර් මගින් ලබාගත හැක. කාර්යබහුල ඔබට පහසුවෙන් කැඳ සාදා ගැනීම සඳහා පිරිසිදු ලෙස මෙම හිඟුරල පවුඩර් සකසා ඇත. ඔබ සොයන අගනා හිඟුරල පවුඩර් දැන් Ceylone.lk වෙතින් ඉතා පහසුවෙන් ඇණවුම් කරවාගත හැක.
Responsibility: Full responsibility towards the Product Owner Company. Product By: AYU Ceylone Company, Henegama.
👉 Click here to read our Happy Customers Reviews











M.S. Tharuka (verified owner) –
best product. recomonded!. thank you oyalata apita hodama ala euwata. higurala pti ekaat hodama hodai.
F. Nuzla (verified owner) –
Healthy product. good
H. Weliwaththa (verified owner) –
Best product.thanks
Mada Jayasekara (verified owner) –
Thanks. Hadama product ekak!
W Wickramasinghe (verified owner) –
ceylone.lk. is recommended service. good quality product.
Milinda –
Good quality.